web tracker

අදානිට විකුණන්න යන ලංකාවේ වැවිලි සමාගම් ලැයිස්තුව

මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රාදේශීය වැවිලි සමාගම් පවරා දීමේ සූදානමක් ඇති බවට වාර්තා වේ.

පාඩු ලබන ප්‍රාදේශීය වැවිලි සමාගම් රජයේ පරීක්ෂාවට ලක්ව ඇති බව කියනු ලබන අතර මේවා රජය විසින් පවරා ගෙන අදානි සමූහය විසින් මෙහෙයවීමට ඉඩ දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය වැවිලි සමාගම් ආරංචි මාර්ග පැවසුවේ මෙය සත්‍යයක් නම් නිවැරදි ක්‍රියාදාමය අනුගමනය කිරීමෙන් සමාගම් පවරා ගත යුතු බවයි.

මේ අතර, සිකුරාදා වෘත්තීය සමිති, ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ කම්කරු ඇමති අතර මූලික වැටුප රුපියල් 1000 කර ගැනීම සඳහා පැවති රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වැවිලි සමාගම් 26 ක් පවතී.

1. Agalawatte Plantations PLC

2. Agarapatana Plantations Limited

3. Balangoda Plantations PLC

4. Bogawantalawa Tea Estates PLC

5. Chilaw Plantations Limited

6. Elpitiya Plantations PLC

7. Hapugastenne Plantations PLC

8. Horana Plantations PLC

9. Hatton Plantations PLC

10. Kahawatte Plantations PLC

11. Kegalle Plantations PLC

12. Kelani Valley Plantations PLC

13. Kotagala Plantations PLC

14. Kurunegala Plantations PLC

15. Madulsima Plantations PLC

16. Malwatte Valley Plantations PLC

17. Maskeliya Plantations PLC

18. Maturata Plantations PLC

19. Namunukula Plantations PLC

20. Pussellawa Plantations PLC

21. Talawakelle Tea Estates PLC

22. Udapussellawa Plantations PLC

23. Watawala Plantations PLC

24. Elkaduwa Plantations Limited

25. Janatha Estates Development Board (JEDB)

26. Sri Lanka State Plantations Corporation (SLSPC)

Facebook Comments