අදානිට විකුණන්න යන ලංකාවේ වැවිලි සමාගම් ලැයිස්තුව
මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රාදේශීය වැවිලි සමාගම් පවරා දීමේ සූදානමක් ඇති බවට වාර්තා වේ.
පාඩු ලබන ප්‍රාදේශීය වැවිලි සමාගම් රජයේ පරීක්ෂාවට ලක්ව ඇති බව කියනු ලබන අතර මේවා රජය විසින් පවරා ගෙන අදානි සමූහය විසින් මෙහෙයවීමට ඉඩ දෙනු ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ වෙතත්, ප්‍රාදේශීය වැවිලි සමාගම් ආරංචි මාර්ග පැවසුවේ මෙය සත්‍යයක් නම් නිවැරදි ක්‍රියාදාමය අනුගමනය කිරීමෙන් සමාගම් පවරා ගත යුතු බවයි.
මේ අතර, සිකුරාදා වෘත්තීය සමිති, ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ කම්කරු ඇමති අතර මූලික වැටුප රුපියල් 1000 කර ගැනීම සඳහා පැවති රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වැවිලි සමාගම් 26 ක් පවතී.
1. Agalawatte Plantations PLC
2. Agarapatana Plantations Limited
3. Balangoda Plantations PLC
4. Bogawantalawa Tea Estates PLC
5. Chilaw Plantations Limited
6. Elpitiya Plantations PLC
7. Hapugastenne Plantations PLC
8. Horana Plantations PLC
9. Hatton Plantations PLC
10. Kahawatte Plantations PLC
11. Kegalle Plantations PLC
12. Kelani Valley Plantations PLC
13. Kotagala Plantations PLC
14. Kurunegala Plantations PLC
15. Madulsima Plantations PLC
16. Malwatte Valley Plantations PLC
17. Maskeliya Plantations PLC
18. Maturata Plantations PLC
19. Namunukula Plantations PLC
20. Pussellawa Plantations PLC
21. Talawakelle Tea Estates PLC
22. Udapussellawa Plantations PLC
23. Watawala Plantations PLC
24. Elkaduwa Plantations Limited
25. Janatha Estates Development Board (JEDB)
26. Sri Lanka State Plantations Corporation (SLSPC)