web tracker

අන්තරයට කදුළු ගෑස්

බැංකු මාවත අසළ මාර්ග බාධකය පෙරළීමට උත්සාහ කිරීමේදී  අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බලමණ්ඩලයට  පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

තවමත් විරෝධතාකරුවන් තමන්ගේ දැඩි විරෝධය එල්ල කරමින් රැඳී සිටින බව වාර්තා වෙයි .

 

Facebook Comments