අයවැය සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද (09) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ඉදිරිපත් කළ මෙම ප්රතිපත්ති ප්රකාශය පිළිබද විවාදය අද පස්වරු 1.00 ට පැවැත්වීමට නියමිත අතර අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වනවා.
Facebook Comments