web tracker

ආරම්භක  පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ආරම්භක  පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි .

ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරඟයේ ඉතිරි කොටස සඳහා කැඳවා තිබෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි .

Facebook Comments