ආර්ථිකය ස්ථාවර කිරීමට අගමැතිට හර්ෂගේ සහය
ආර්ථිකය ස්ථාවර කිරීම් සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත මූල්‍ය ප්‍රතිපත්ති කිහිපයක් වෙනුවෙන් අගමැතිවරයාට තමාගේ සහාය ලබා දෙන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා තීරණය කරයි .
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව අගමැති කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත .
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සහ ආණ්ඩුවේ ඇමතිවරුන්ද මේ සඳහා සහභාගී වූ බව ආරංචි මාර්ග පවසයි .
Facebook Comments