ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද මධ්‍යම රාත්‍රීයේ
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රීයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
සංශෝධන ගාස්තු පිළිබඳ නිර්දේශය ඊයේ (18) ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකළ බව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කර සිටිනවා.
අද පෙරවරුවේ නව බස් ගාස්තු පිළිබද විස්තරය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
Facebook Comments