web tracker

ඔක්ස්ෆර්ඩ් එන්නත ආසාර්ථකයි

නව වෛරස ප්‍රභේදයට එරෙහිව ක්‍රියාත්මක විමට අපොහොසත් වීම හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදිම නතර කළ දකුණු අප්‍රිකාව එරට විසින් ලබාගන ඇති අතිරික්ත එන්නත් ප්‍රමාණය වෙනත් ටකට අලෙවි කිරීම උත්සක කරමින් සිටි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ් එන්නත නව කොරෝනා වෛරස ප්‍රභේදයනට එරෙහිව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. මේ පිළිබඳ කිසියම් පසු විපරමකින් තොරව ආණ්ඩුව විසින් ඔක්ස්ෆර්ඩ් එන්නත් විශාල ප්‍රමාණයක් ඇනවුම් කර ඇතිබව පැවසු ඔහු එය ගැටළුකාරී බව ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස පවසන්නේ නව වෛරස් ප්‍රභේයන්ට එරෙහිව ක්‍රියාකළ හැකි එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන ආයුතු බවයි.

Facebook Comments