කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 04ම ලබා ගන්න – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකාව තුළ ප්‍රාථමික එන්නත අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් 97% ක් ලබාගෙන ඇති නමුත්, පළමු බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 7.9 ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි .
නැවත වරක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් උද්ගතව ඇති බවත් එයින් මිදීමට නම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 04ම ලබාගැනීම ඉතා වැදගත් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි .
Facebook Comments