web tracker

ගාලුමුවදොර අරගලය ආරම්භ වී අදට දින 100

ගාලුමුවදොර අරගලය ආරම්භ වී අදට (17) දින 100 ක් සපිරෙනවා.

එවක ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් මෙම මහජන අරගලය පැවැත් වූ අතර පසුගිය ජුලි 9 වනදා සුවිශාල ජන සංඛ්‍යාවක් කොළඹ ගාලුමුවදොරට රැස්වී පැවැත්වූ දැවැන්ත මහජන විරෝධතාවක් පැවැත්වුවා.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවූ මෙම අරගලය පසුගිය ජුලි 14 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ද කටයුතු කළා.

Facebook Comments