web tracker

ගුරු සංගම් වලින් තවත් අනතුරු ඇඟවීමක්

සැප්තැම්බර් 15 වනදාට පෙර ගැටළු සඳහා නිසි විසදුමක් ලබා නොදුනහොත් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග රාජකාරි සඳහා අයදුම්පත් ඉදිරිපත් නොකරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මෙම අදහස් පළකලා.

Facebook Comments