ශ්රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා අද (21) උදෑසන දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස රනිල් වික්රමසිංහ ඊයේ (20) කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.