තුර්කි ගුවන් යානයක් කටුනායකදී අනතුරකට ලක් වෙයි .
තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 – 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන පසුගිය 03 දින රාත්රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත .
මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක් , ශ්රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් ක්රියාකරුවන් විසින් නිසි පරිදි තිරිංග නොයොදා , අදාළ ගුවන් යානය අසළ නවතා තැබීම හේතුවෙන්, එම බහාලුම ගුවන් යානය දෙසට හැමූ වේගවත් සුළගට ගසා ගෙන ගොස් එහි ඇංජිමක ගැටීමෙන් අනතුරට ලක් වී ඇත .
Facebook Comments