web tracker

නිශ්චිත කාල රාමුවක් තුළ රටේ පාලනය මෙහෙයවීමට තම පක්ෂය සූදානම් -අනුරගෙන් ප්‍රකාශයක්

පවතින පාර්ලිමේන්තුව තුලින් රටේ ජනතා මතය නිරූපණය නොවන බවද හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව ජනතා මතය නිරූපනය වන ආකාරයට පරිවර්තනය කළ යුතු බවද ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියි .

ඒ සඳහා වන නිශ්චිත කාල රාමුවක් තුළ රටේ පාලනය මෙහෙයවීම භාර ගැනීමට තම පක්ෂය සුදානම් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි .

Facebook Comments