web tracker

ප්‍රංශ ජාතික දිනයේදී යුක්‍රේන ජාතික ධජයේ වර්ණයන්ගෙන් අයිෆල් කුලුන ආලෝක කරයි

ප්‍රංශ ජාතික දිනය එනම් බැස්ටිල දිනය වෙනුවෙන් පැරිස් නුවර පැවැත්වුණු දැවැන්ත ගිනිකෙළි සංදර්ශනය අතරතුර යුක්‍රේන ජාතික ධජයේ වර්ණ යොදාගෙන අයිෆල් කුලුන ආලෝක ගැන්වීමටත් කටයුතු කෙරුණා.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු අතර ප්‍රංශ විප්ලවය ජයග්‍රහණය කළ ජූලි 14 වන දිනය ප්‍රංශයේ ජාතික දිනය ලෙස සමරනු ලබයි.

Facebook Comments