web tracker

පාර්ලිමේන්තුව අවට විරෝධතා සඳහා අද සහ හෙට ගාලුමුවදොර අරගලකරුවන් සම්බන්ධ නොවේ

පාර්ලිමේන්තුව අවට පැවැත්වෙන කිසිඳු විරෝධතාවක් සඳහා අද (19) සහ හෙට (20) දිනයන්හි ගාලුමුවදොර අරගලකරුවන් සම්බන්ධ නොවන බව ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද සහ හෙට අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට අදාළ නාමයෝජනා භාර ගැනීම සහ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

Facebook Comments