web tracker

පින්ලන්තයේ අගමැතිනියට වයස අවුරැදු 34 යි

පින්ලන්තයේ අගමැතිනියට වයස අවුරැදු 34ක් අධ්‍යාපන ඇමැතිනියට වයස අවුරුදු 32ක්.. මුදල් ඇමතිට වයස අවුරුදු 32යී… අභ්‍යන්තර කටයුතු ඇමතිනීට වයස අවුරුදු 34යි.. කාන්තාවන් හතර දෙනෙක් නිසා ඔබ දන්නවාද පින්ලන්තය ලෝකේ සතුටුම මිනිස්සු ඉන්න රට බවට හතර වතාවක්ම එක දිගට තම අංක එක නොසෙල්වී පවත් ගත් බව…

එයට හේතු ඔබට පහළින් දැකිය හැක… හිටන් ඉන්න පණ වත් නැති නාකි නායකයෝ කරන ඔක්කෝම මැර ජඩ වැඩ කරන කාන්තා පිරිමී තෝරා පාර්ලිමේන්තුවට යවන අපිට මේ කාන්තාවන් දෙන පණිවිඩය අති මහත්… බත් පැකට් එකට , නිකන් ඉදන් පඩි ගන්න රජයේ ජොබ් එකට වහල් උන අභිමානවත් ජාතියකට ඉතින් එච්චර සතුටින් ඉන්න බැරි වේවී.

අථිල අතාවුද

Facebook Comments