web tracker

පෙරේදා (19) දිනයේ කොවිඩ් මරණ 02 ක්

පෙරේදා (19) දිනයේ කොවිඩ් මරණ 02 ක් වාර්තා වී තිබෙනවා.

ඊයේ (20) දිනයේ කොරෝනා ආසාදිතයන් 75 දෙනෙක් වාර්තා වී තිබුණා.

ඒ අනුව මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 664,647 ක් වන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,525 ක් දක්වා ඉහළ යනවා.

Facebook Comments