web tracker

බෙංගාල බොක්ක ආශ්‍රිත භූ චලනයක්

අද දින බෙංගාල බොක්ක ආශ්‍රිතව භූ චලනයක් සිදු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර තිබේ.

යාපනය 610 Km ක් දුරින් බෙංගාල බොක්ක ආශ්‍රිතව රිච්ටර් මාපක 5.1 ක භූ කම්පනයක් සිදු වී ඇති බව වාර්තා වේ.

නමුත් මෙමෙ සිදු වී තිබෙන භූ කම්පන තත්ත්වය හේතුවෙන් මෙරටට බලපෑමක් සිදු වී නොමැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ නිවේදනයේ සදහන් කර ඇත.

Facebook Comments