web tracker

මෙරටට අවශ්‍ය අතිරේක ඔක්සිජන් රැගෙන ඒමට නෞකාවක් අද ඉන්දියාවට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මෙරට ජීවිතක්ෂයට පත්වන රෝගීන් සංබ්‍යාව ඉහළ අගයක් ගෙන ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිතයින් සදහා අවශ්‍ය වන ඔක්සිජන් රැගෙන ඒම සදහා අද දින (16) ඉන්දියාව බලා නෞකාවක් පිටත් කර යාමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක දිනේෂ් බණ්ඩාර මහතා සදහන් කර තිබේ.

ඒ අනුව මෙමෙ නෞකාව ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත් කර යෑමට කටයුතු සූදානම් බව වාර්තා වේ.

Facebook Comments