web tracker

මේ ඉන්නේ අමු හොරෙක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට යාමේදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් හා අනුර කුමාර දිසානායක අතර උණුසුම් වාදයක් පාර්ලිමේන්තුවේදී ඇති විය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට ගොස් 1980 දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අජිත් කබ්රාල් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් කබ්රාල් මහතාගේ නැගණිය විසින් මහා බැංකු හොරකම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ප්‍රකාශ කළ අතර අජිත් කබ්රාල් යනු ” අමු හොරෙක් ” බව ප්‍රකාශ කළේය.

Facebook Comments