web tracker

යොහානිගෙන් නව වාර්තාවක්

යොහානි ද සිල්වා විසින් ගායනා කළ ” මැණිකේ මගේ හිතේ” ගීතය මේ වන විට Youtube වාර මිලියන 100 ක් ඉක්මවා නරඹා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ගීතයක් මෙලෙස අන්තර්ජාතික වශයෙන් Youtube නැරඹුම් වාර 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වන බව ද සඳහන් වේ.

යොහානි විසින් ගායනා කරන මෙම ගීතය බොහොමයක් විදෙස් රටවල පිරිස් නරඹා තිබීම විශේෂත්වයකි.එමෙන්ම ඉන්දියාව මෙම විදෙස් රටවල් අතර ඉදිරියෙන්ම සිටින බව ද වාර්තා වේ.එහිදී ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නළුවකු වන අමිතාබ් බච්චන් පවා ඇයගේ මෙම ගීතය පැසසුමට ලක්කර ඇති බව සඳහන් වේ.

Facebook Comments