web tracker

හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට

2012 දෙසැම්බර් සිට 2020 සැප්තැම්බර් දක්වා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ  එරට දීර්ඝතම අගමැති ධූරය දැරූ පුද්ගලයා ලෙසද සැලකෙන හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් අද (08) වෙඩි තබා තිබූ අතර වෙඩි තැබීමකින්  ඔහුගේ පපුවට සහ ගෙලට හානි සිදුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

අගමැති ෂින්සෝ අබේ බටහිර නාරා නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී මෙලෙස වෙඩි තැබීමකට ලක්ව ඇති බවයි වාර්තා වූයේ .

 

Facebook Comments