web tracker

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට කොවිඩ් ආසාදනය වී නොමැත

ගුරු-විදුහල්පති වැටුප් මූලික කරගෙන ඊයේ දින (4) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත් විය.

එහිදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනයේදී පොලීසිය කටයුතු කළහ.

ඒ අනුව එම අත්අඩංගුවට ගත් පිරිසට කොවිඩ් ආසාදනය වී නොමැති බව ඔවුන් සදහා කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් තහවුරු වූ බව සදහන් වේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අද දින (5) අධිකරණ වෙත ඉදිරිපත් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබේ.

Facebook Comments